ඉහළ ගිය ආනයනික කිරිපිටි මිල මේ වසර අවසන් වන තෙක් පවතිනු ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ආනයනික කිරි පිටි මිල ඉහළ ගිය ද දේශීය කිරිපිටිවල මිල ඉහළ නංවා නොමැති බවයි.
Related Articles
ගැටළුවලට මුල අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තියි – ඩිව් ගුණසේකර
Posted on Author admin
රටේ පවතින ගැටළුවලට මූලික හේතුව වී ඇත්තේ අවිධිමත් ආර්ථික ප්රතිපත්තීන් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්ර්රධාන ලේකම් ඩිව් ගුණසේකර පවසනවා. කොමියුනිස්ට් පක්ෂ 75 වන සංවත්සර උත්සවයට මාතරදී… Read More
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවේ සිටි 18 දෙනෙකු ශ්‍රී ලංකාවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (17) උදෑසන යළි දිවයිනට පැමිණියා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ ඕස්ට්‍රේලියාවට… Read More
වෙනිසියුලා අර්බුදයට හමුදා මැදිහත්වීමක් අවශ්‍යයි – ට්‍රම්ප්
Posted on Author admin
වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදයට විකල්පයක් ලෙස හමුදා මැදිහත්වීමක් අවශ්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට රුසියාව සිය විරෝධය පළ කර… Read More