ඉහළ ගිය ආනයනික කිරිපිටි මිල මේ වසර අවසන් වන තෙක් පවතිනු ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ආනයනික කිරි පිටි මිල ඉහළ ගිය ද දේශීය කිරිපිටිවල මිල ඉහළ නංවා නොමැති බවයි.
Related Articles
විරැකියාව ඉහළ යයි
Posted on Author admin
මෙරට විරැකියාව මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 4.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ එය සටහන් වූයේ සියයට 4.1ක් ලෙසයි. ඒ අනුව මෙරට රැකියාලාභී ශ්‍රම බලකාය මිලියන 8.23ක සිට 7.96 දක්වා පහත වැටී ඇති බවයි ජන… Read More
මෝදිට අභියෝග කරන්න නව විපක්ෂ සන්ධානයක්
Posted on Author admin
මේ වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් එල්ල කරමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සමාජවාදී පක්ෂ දෙකක් සන්ධානගතවී තිබෙනවා. මායාවතීගේ නායකත්වයෙන්… Read More
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 අවසන් පූර්ව වටයට
Posted on Author admin
ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරඟ අද ආරම්භ වූ අතර එහි මීටර් 400 පිරිමි මූලික වටයේදී දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු සමත් වුණා. මූලික… Read More