Gossips

ජිනීවා කොන්දේසි ඉෂ්ඨ කළත් ආර්ථිකය ශක්තිමත් නැහැ – විපක්ෂයෙන් චෝදනා

සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව රහසිගතව පුපුරුවා හැර ජිනිවා කොන්දේසි ඉෂ්ඨ කළ ද අපනයනය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ද ජිනිවා මානව හිමිකම් කවුන්සිල යෝජනා සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

rn