Gossips

රන් මිලේ වර්ධනයක්

ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වනවිට වර්ධනයක් පෙන්නුම් කළ අතර, අවුන්සයක් ඇමරිකානු ඩොලර් 1303 ට ආසන්න වුණා.
ඇමරිකානු ඩොලරය දුර්වලවීමද මෙලෙස රන් මිල ඉහළ යාමට හේතුවක්.
කෙසේ නමුත් ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉදිරි සතියේ ඉහළ නැන්වුවහොත් රන්මිල පහත වැටිය හැකියි.
එහෙත් එලෙස පොලී අනුපාත ඉහළ නැංවීමේ අවස්ථා විරල බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.