රුපියල් මිලියන 30ක් වටිනා රත්රන් කිලෝ 4ක් රැගෙන දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
49 හැවිරිදි මෙම පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
Related Articles
ඇමරිකාව, චීනය සමඟ ආර්ථික යුද්ධයකට එළඹුණහොත් ලෝක ආර්ථිකයට බලපෑමක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්
Posted on Author admin
ඇමරිකාව, චීනය සමග ආර්ථිකමය යුද්ධයකට එළඹුණහොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව චීන ආර්ථික කටයුතු අමාත්‍ය ෂොන්ග් ෂෑං පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය සතියේ ඇමරිකානු ජනපති ඩොනල්ඞ්… Read More
නිදහසේ නීතිඥ සහ උපදේශක සමාගම ඇරඹේ
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මුලිකත්වයෙන් නිදහසේ නීතිඥ සහ උපදේ්ශක සමාගම නමින් නීති උපදේශක සමාගමක් කොළඹදී අද ආරම්භ කෙරුනා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති… Read More
එප්පාවලදී කාන්තාවන්ට පහර දුන් පොලිස් නිලධාරීන්ට විනය පියවර ගන්නැයි පොලිස්පතිගෙන් නියෝග
Posted on Author admin
එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, උතුරුමැද පළාත… Read More