ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට එරෙහිව ඡන්දය භාවිත නොකිරීමෙන් එය පරාජය කිරීමට තිබූ අවස්ථාව අහිමිවී ගිය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
මාතලේ – මුවන්දෙණිය ශ්‍රී ධම්මාලෝක විහාරස්ථානයේ අද පැවති ආගමික උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
Related Articles
සේනා දළඹු විශේෂය මර්දනයට කෘමිනාශක සහනාධාරයක්
Posted on Author admin
වී ඇතුළු බෝග රැසකට හානි කරන සේනා නැමැති දළඹු විශේෂය මර්දනය සඳහා කෘමිනාශක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විෂයභාර අමාත්‍ය මහින්ද… Read More
කැබිනට් ප්‍රකාශක පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවට නිදහස් පක්ෂයෙන් පිළිතුරු
Posted on Author admin
පළාත් සභා මැතිවරණය නව ක්‍රමයටම පැවත්විය යුතු බවට නිදහස් පක්ෂය පවසන්නේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව බව එහි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
නිෂ්පාදන කටයුතු පසුබෑමකට ලක්ව ඇති බව මහබැංකුව කියයි
Posted on Author admin
මෑත කාලීන දර්ශක අනුව පසුගිය මාසයේ ගෝලීය නිෂ්පාදන කටයුතුවල පසුබෑමක් පෙන්නුම් කරන බව මහබැංකු වාර්තා පෙන්වා දෙනවා. යුරෝපා කලාපය සහ එංගලන්තය තුළ එම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සඳහන්. කෙසේ… Read More