පසුගියදා අනතුරට ලක්වූ ඉතියෝපියානු ගුවන් යානයේ සිටි පුද්ගලයින්ගේ ඩී.එන්.ඒ මාස 6ක් යනතුරු පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම, එම ගුවන් යානයේ කළු පෙට්ටියෙහි ඇති ඇමතුම් පිළිබද තොරතුරු ද මේ වනවිට පැරීසියේ විශේෂඥයින් පිරිසක් විසින් පරීක්ෂා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
ඒ 9 මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
ඒ 9 මාර්ගයේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම කැබිතිගොල්ලෑව සිට මැදවච්චිය දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයකින් බැසීමට ගිය පුද්ගලයෙකු… Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේත් වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල… Read More
ජනතාවට අපිරිසිදු ආහාර කවන දඹුල්ලේ හෝටලය
Posted on Author admin
හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ ජනතාවට පිරිසිදු භාවයකින් තොරව ආහාර අලෙවි කරනා දඹුල්ල නගරයේ පිහිටි අවන්හලක් පිළිබදවයි. දින ගණනාවකට ඉහත පිසු බත් අධි ශිතකරණවල තබා ගනිමින් නැවත පාරිභෝගිකයන්ට… Read More