Gossips

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තීරණය කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කර ඇත්තේ.
තරගය පැවැත්වෙන්නේ කේප්ටවුන්හිදීයි.
මෙම එක්දින තරගාවලියේ පළමු තරග 4ම ජයග්‍රහණය කළේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.