Gossips

ජනපති කොමිසමට පැමිණිලි 942 ක් – ජාතික ලේ බැංකුවත් ඒ අතර

2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන් හි සිදුවූ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි 942 ක් ලැබී තිබෙනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙතෙක් ලැබී ඇති පැමිණිලිවලින් 22 ක් මූලික විමර්ශන කටයුතු සඳහා එහි විශේෂ පොලිස් ඒකකයට භාරදී ඇති බවයි.
රාජ්‍ය බැංකුවක සහ ජාතික ලේ බැංකුවක සිදුවූ දූෂණ වංචා පිළිබඳව ඊයේ දිනය තුළ පැමිණිලි ලැබුණු බව ද අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.