Gossips

කච්චතිව් මංගල්‍යයට නාවික හමුදාවෙන් සියළු පහසුකම්

කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය ඊයේ (15) ආරම්භ වුණා.
ඒ සඳහා සියළු පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.