Gossips

එජාපය ජනපතිවරණයේ, 55% ක ප්‍රතිශතයක් බලාපොරොත්තුවෙන්

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා සියයට 55ක ප්‍රතිශතයක් ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.
අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මහනුවරදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.