Gossips

අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඒ ලොරියක් මාර්ගය හරහා පෙරලී යාම හේතුවෙන්.