අධ්‍යාපන, නගර සැලසූම් සහ ජල සම්පාදන මෙන්ම උසස් අධ්‍යාපන යන අමාත්‍යංශවලට අදාල වැය ශීර්ෂ 6ක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුනුනා.
Related Articles
තම බැංකු ගිණුම් පවතින රට මන්ත්‍රී නාමල් කියයි
Posted on Author admin
තමන්ට මේ රට තුළ මිස වෙන කිසිදු රටක කිසිදු අයුරක බැංකු ගිණුම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද බෙලිඅත්තේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී. Read More
ඩිලන්ත මාලගමුව ඝාතනය සැලැස්මක්
Posted on Author admin
මෝටර් රථ ධාවනය කියූ සැණින්ම ලංකාවේ හැමෝටම මතක් වෙන්නේ එක නමයි. ඒ ඩිලන්ත මාලගමුව. දෙස් විදෙස් තරඟ රැසකින් ජයග්‍රහණය කර රටට කීර්තිය අත්කර දුන් ඩිල්නත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ… Read More
දළ දේශීය නිෂ්පාදනය ඉහළට
Posted on Author admin
මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සමස්ථයක් ලෙස සියයට 3.2කින් වර්ධනය වී තිබෙනවා. එහිදී කෘෂිකාර්මික ක්ෂේත්රය සියයට 4.8කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය සියයට 4.4කින් ද වර්ධනය වීම විශේෂත්වයක්…. Read More