ලංකා ලුණු සමාගමට අයත් හම්බන්තොට මහලේවාය, පලටුපාන, බුන්දල යන ලුණු ලේවායන්වල අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ වසර තුළ මෙම ලේවායන් තුලින් මෙටි්රක් ටොන් 90,000 ක ලුණු අස්වැන්නක් ලබා ගැනීමටයි ලංකා ලුණු සමාගම අපේක්ෂා කරන්නේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ලුණු පරිභෝජනය මෙට්ටි්රක් ටොන් එක් ලක්ෂ 20,000ක්.
Related Articles
බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට
Posted on Author admin
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට බ්‍රසීලය අද සමත් වුණා. ඒ මෙක්සිකෝව සමග පැවති දෙවන වටයේ තරගය ගෝල 2 – 0 ක් ලෙස ජය ගනිමින්. තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම… Read More
හිටපු ජනපතිනියට වසර 24 ක සිරදඬූවමක්
Posted on Author admin
දූෂණ චෝදනා එල්ල වී සිටි දකුණු කොරියානු හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවෙන්හෙයිට වසර 24 ක සිරදඬූවම් නියම කර තිබෙනවා. ඒ දකුණු කොරියාවේ දේශපාලනඥයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් අල්ලස් ලබා ගත් බවට එල්ල… Read More
ලොව පැරණිම ස්කාගාරය සොයා ගැනේ
Posted on Author admin
ඊශ්‍රායලයේ – හයිෆා නගරය ආසන්නයේ ඉපැරණි ලෙනකින් වසර 13,000 ක් පමණ පැරණි බීර විශේෂයක අවශේෂ හමුවී තිබෙනවා. ගවේෂකයන් පවසන්නේ එය ලෝකයේ පැරණිතම ස්කාගාරය විය හැකි බවයි. බීර නිෂ්පාදනයේ ඉතිහාසය වසර 5000ක් දක්වා… Read More