මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ කළමනාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පත් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන මැයි මාසයේදී එංගලන්තයේදී ආරම්භවීමට නියමිතයි.
Related Articles
වෛද්‍යවරයෙකුගේ ඇඳ යටින් මතුවූ උත්තේජකය
Posted on Author admin
දික්වැල්ල පාතෙගම ප්‍රදේශයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිවසක තිබී මදනමෝදක පැකට් 43ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර මුලස්ඨාන පොලිසියේ දූෂණ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති විරාජ්… Read More
ETI ගණුදෙනුව, මහ බැංකු මංකොල්ලයට දෙවැනි නැහැ – කනක හේරත්
Posted on Author admin
මහ බැංකු මංකොල්ලය හා සමාන අපරාධයක් ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් ලබානොදීමේදී ද සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More
ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය වැසේ
Posted on Author admin
විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා. දේශීය ආදායම්, ආයුර්වේද වෛද්‍ය, විගණන, ගණකාධිකාරීවරුන් මෙම විරෝධතා පා ගමනට එක්ව සිටින අතර, මේ නිසා… Read More