මෙරට වැඩි වශයෙන් වාර්තා වන්නේ පියයුරු සහ මුඛ පිළිකා බව ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර කියා සිටියේ පසුගිය වසර තුළ පමණක් නව පිළිකා රෝගීන් 29,000ක් හඳුනාගෙන ඇති බවයි.
Related Articles
ශ්‍රී ලංකාවට ජපානයෙන් ණය නොවන ආධාර
Posted on Author admin
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමේදී සෑම අවස්ථාවකම ණය නොවන ආධාර ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළා. ඒ, මේ දිනවල ජපානයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල… Read More
බලංගොඩින් සොයාගත් හිස් කබල සහ සිරුරු කොටස් දෙදරු පියෙකුගේ බවට හෙළිවෙයි
Posted on Author admin
බලංගොඩ – පින්නවල – අමුපිටිය ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී හමුවූ පුද්ගල හිස් කබල සහ ශරීර කොටස්වල අනන්‍යතාව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඒවා නෙල්ලිවෙල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙකුගේ බවට… Read More
කශෝගි ඝාතකයන්ට සෞදියේදී නඩු විභාගයක්
Posted on Author admin
මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ පුද්ගලයන්ට එරෙහිව සෞදි අරාබියේදී නඩු විභාගයක් පවත්වන බව සෞදි විදේශ කටයුතු ඇමති අබ්දෙල් අල් ජුබියර්… Read More