මෙරට වැඩි වශයෙන් වාර්තා වන්නේ පියයුරු සහ මුඛ පිළිකා බව ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර කියා සිටියේ පසුගිය වසර තුළ පමණක් නව පිළිකා රෝගීන් 29,000ක් හඳුනාගෙන ඇති බවයි.
Related Articles
මවක් සහ පුත්‍රයෙක් ගෙළ වැලලාගෙන මියයයි
Posted on Author admin
මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ මවක සහ පුත්‍රයෙකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ සවස ලැබුනු තොරතුරකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස දිවි නසාගෙන… Read More
විදුලිබල මණ්ඩලයේ නිළධාරින් දෙදෙනෙකුට පහරදුන් ව්‍යාපාරිකයෙකු රිමාන්ඩ්
Posted on Author admin
ලංකා විදුලිබල මණ්ඩලයේ නිළධාරින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තඹුත්තේගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කැකිරාව විදුලි අධිකාරිවරයාගේ… Read More
නීතිඥ සංවිධානයෙන් චෝදනාවක්
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ප්රජාතන්ත්රවාදය සදහා වූ නීතිඥ සංවිධානය පවසනවා. කෙසේ වෙතත්, නීතිඥ සංවිධාන ජාතික එකමුතුව… Read More