Gossips

ලොරි රථ අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි

නුවර – මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරයේදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරලි ගොස් තිබෙනවා.
අද උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.