වාණිජමය නොවන අරමුණින් පස් සහ බොරළු කැණීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් වන නීති ලිහිල් කරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
ලිංගික හිංසනයන්ට ලක්වන්නන් හෙළි නොකරන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
Posted on Author admin
දූෂණයට සහ ලිංගික හිංසනයන්ට ලක්වන වින්දිතයින්ගේ නම් සහ අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද එරට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්ට නියෝග කළා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එරට පොලීසියට… Read More
විපක්ෂ නායක මහින්දට දෙමළ ජාතික සන්ධානයෙන් ඇරයුම්
Posted on Author admin
විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමයේ පිහිටවූ සර්වපාක්ෂික නියෝජිත කමිටුව මගින් ඉදිරිපත් වූ යෝජනා නව ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් ඇතුළත් කිරීමට එකඟත්වය පළ කරන බව දෙමළ ජාතික… Read More
වන අලි දෙදෙනෙකු දුම්රියට බිලි – දුම්රියත් පිලී පනී (ඡායාරූප)
Posted on Author admin
අඹන්පොලදී සහ පළුගස්වැවදී දුම්රියේ ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පිලීපැනීමක් නිසා මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයද කැකිරාවට පමණක් සීමා වන බවයි ප්‍රධාන පාලක මැදිරිය සඳහන්… Read More