Gossips

අයවැය අලංකාර වචනවලින් පමණක් හැඩ වී ඇති බව මන්ත්‍රී ඩලස් කියයි

මෙවර අයවැය අලංකාර වචනවලින් පමණක් හැඩ වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
ඒ, අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනයට අද එක්වෙමින්.
අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනුනා.