Gossips

ජනපති අපේක්ෂකයා සූදානම් – අන්තිම මොහොතේ ප්‍රසිද්ධ කරන බව ඩිලාන් කියයි

ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග වදින අපේක්ෂකයා තීන්දු කර ඇතත්, සුදුසු අවස්ථාව එළඹෙනතුරු එය ප්‍රකාශයට පත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද මෙම සාකච්ඡාව පිළිබදව, අදහස් පළ කෙරුණා.