ශ්රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වුවද විශ්වාස කිරීමට නොහැකි පුද්ගලයින් සමඟ සන්ධාන ගතවීම සැක සහිත බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්රී කණ්ඩායම පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
