මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
16යේ කණ්ඩායම ඉදිරි මැතිවරණයේදී, පොහොට්ටුවෙන්
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුව ලාංඡනය යටතේ තරඟ වදින බව එම කණ්ඩායම නියෝජනය… Read More
හිම වළසුන් රුසියාව ආක්‍රමණය කරයි
Posted on Author admin
ආක්ටික් ධ්‍රැවය ආසන්නයේ පිහිටි රුසියානු දිවයින් පෙළ හිම වළසුන් ආක්‍රමණය කිරීම නිසා එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊසානදිග රුසියාවේ නොවායා සෙම්ල්යා දිවයින් පෙළට මෙලෙස ඇතුලූවූ… Read More
ජවිපෙ දැඩි ස්ථාවරයක
Posted on Author admin
ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයට හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කිසිවිටකත් සහය නොදක්වන බව එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය… Read More