ඊයේ පැවති අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
Related Articles
නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක්
Posted on Author admin
මාර්තු මාසයේදී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් සිදුවී තිබෙනවා. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරි මාසයේදී 55.6 ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු මාසයේදී 65.6 ක් දක්වා ඉහළ… Read More
බස් හිමියන්ගෙන් ආණ්ඩුවට සති දෙකක්
Posted on Author admin
වැඩි කළ රථ වාහන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා රජයට සති දෙකක කාලයක් ලබාදෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ ඊයේ රැස්වූ සිය විධායක… Read More
මහනුවර හදිසි නීතිය අවසන්වන දිනය ?
Posted on Author admin
මහනුවර සිද්ධිය පදනම් කරගනිමින් හදිසි නීතිය පැනවීම සඳහා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ එය අවසන් කෙරෙන දිනයක් සඳහන්ව නොමැති බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ… Read More