ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 වනවා.
මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 වන අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134 වනවා.
Related Articles
අසුපිනි ඇල්ලෙන් වැටී අතුරුදන්වූ සරසවි සිසුවාගේ සිරුර හමුවෙයි
Posted on Author admin
අරණායක අසුපිනි ඇල්ලෙන් වැටී අතුරුදන්වූ සරසවි සිසුවාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. අද (17) පස්වරුවේ සිරුර සොයාගෙන ඇත්තේ එය දියඇල්ල පහළ පිහිටි ජල විදුලි බලාගාරයකට ජලය ලබා ගන්නා ස්ථානයක රැඳී තිබියදීයි…. Read More
අදින් පසු වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩු වීමක්
Posted on Author admin
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩු වීමක් අදින් (26)පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා. වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් පසුගිය දින 6… Read More
හැටන් – දික්ඔය – දරවල ප්‍රදේශයේ කම්පනයක්
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට… Read More