Gossips

ලොව පුරා ෆේස්බුක් බිඳවැටෙයි

ලොව පුරා රටවල් රැසක ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රැම් සමාජ ජාල ඇණහිට තිබෙනවා.
රටවල් රැසක සමාජ මාධ්‍ය පරිශීලකයන් පැමිණිලි කර ඇත්තේ තමන්ට ෆේස්බුක් ගිණුම්වලට පිවිසීමට නොහැකි බවයි.
යුරෝපා රටවල් රැසක්, අමරිකාව, බ්‍රිතාන්‍යයේ මෙන්ම එකසත් අරාබි එමීර් රාජ්‍යයේ ද ෆේස්බුක් සමාජ ජාලය බිඳවැටී ඇතැයි සඳහන්.