Gossips

මන්ත්‍රී වාසුදේවගෙන් හෙළිදරව්වක්

අයවැය දෙවන වර කියවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ඔවුන් හමුවේ පවතින තාක්ෂණික ප්‍රශ්නයක් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවත්ති සාකච්ඡාවකදී.