Gossips

ඊ.ටී.අයි. තැන්පතුකරුවන්ගේ විරෝධය

ඊ.ඒ.පී. සමාගමේ දේපල පැවරීමට අදාළ ගනුදෙනුව පිළිබඳව ස්වර්ණවාහිනී ආයතනය අසත්‍ය මාධ්‍ය වාර්තා පළකර ඇති බව පවසමින් ඊ.ටී.අයි. තැම්පතුකරුවන් සුරැකීමේ ස්වාධින සංගමය අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවී අනතුරුව ලිපියක් භාරදීම සඳහා කොල්ලුපිටියේ පිහිටි ස්වර්ණවාහිනී ආයතනය අසලට පැමිණියා.