අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව තමා කණගාටු වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ජාතික චිත්‍රපට සංස්ථාවේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
Related Articles
කෝටි 2කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී එතනෝල් තොගයක් සොයාගැනේ
Posted on Author admin
යාපනය චුන්නාගම් ප්‍රදේශයේදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී එතනෝල් ලීටර් 7400ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
වෛද්‍ය සභාවේ නව සභාපති, තනතුර ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය භාර ගැනීම විශේෂඳ වෛද්‍ය පාලිත අබේකෝන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ සෞඛ්‍යමය හේතූන් සලකා තමා මෙම තනතුර… Read More
අලුත් අවුරුද්දට තවත් හෝරා කිහිපයයි
Posted on Author admin
තවත් හෝරා කිහිපයකින් උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් සැමරීමට ශ්‍රී ලංකාවාසීන් සූදානම්. පුණ්‍ය කාලය හෙට පූර්වභාග 01.49 ට උදාවන අතර එය අවසන් වන්නේ අපරභාග 02.37 ටයි. අලුත්… Read More