Gossips

කෝටි 500 දියමන්ති කොල්ලයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය කොල්ලකෑමේ සිද්ධියට "පැඟිරිවත්තේ සුද්දා" නම් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලයට පැමිණි මෝටර් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.