ලොව පුරා ජී – මේල් සහ ගූගල් ඩ්‍රයිව් පද්ධතිය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවයි ගූගල් සමාගම පෙන්වා දී ඇත්තේ.
මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය යන රටවලට වැඩිම බලපෑමක් එල්ල වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.
Related Articles
මුහුදු අශ්වයන් කිලෝ 130ක් සහ මෝර වරල් කිලෝ 500ක් කල්පිටියේ දූපතකින් අල්ලයි
Posted on Author admin
කල්පිටිය – උච්චමුණිය – දූපතේදී ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙන්වූ වියලන ලද තහනම් මත්ස්‍ය කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව ඊයේ එම ¥පතේ සිදුකළ වැටලීමකදී… Read More
පරිසර අමාත්‍යංශය පවරා ගත් හේතුව ජනපති හෙළිකරයි
Posted on Author admin
පරිසර අමාත්‍යංශය තමන් යටතට පවරා ගනු ලැබුවේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශීර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පසුගිය වසර 50 ක කාලය තුල මෙරට සිදුවූ දැවැන්ත පරිසර… Read More
කාශ්මීර මාධ්‍යවේදියාගේ අවමංගල්‍යයට දහස් සංඛ්‍යාත පිරිසක්
Posted on Author admin
ඉන්දු – කාශ්මීරයේ ශ්‍රී නගර් හිදී සන්නද්ධ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ රයිසින් කාශ්මීර් පුවත්පතේ කර්තෘ සුජාට් බුකාරිගේ අවමංගල්‍ය උත්සවය දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් අද සිදුකෙරුණා…. Read More