Gossips

ජනතාවට තවත් මිල සුත්‍රයක් එයි

ආනයනික කිරිපිට සඳහා යෝජිත 'මිල සුත්‍රය' සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.
මේ අතර රජයේ ආයතන තුළ 'බුලත් විට' භාවිතය සහ විකිණීම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
rn