Gossips

අයවැයෙන් යෝජනා වූ වාහන ආනයනය බදු ගැන මුදල් අමාත්‍යංශයෙන් පැහැදිළි කිරීමක්

අයවැයෙන් යෝජනා කළ වාහන ආනයනය බදු ගෙවිය යුතු වන්නේ මේ මස 06 වනදා පසු විවෘත කළ ණයවර ලිපි සඳහා පමණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.