වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු පවතින බව පවසමින් තැපැල් සේවකයන් පිරිසක් අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වර්ජනයක නිරත වනවා.
Related Articles
ජගත් මහා මණ්ඩල සමුළුවට සහභාගී විමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා. අප වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා සමග 15 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක් අමරිකාව… Read More
තැපැල් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති කියයි
Posted on Author admin
තමන් ආරම්භ කළ වර්ජනයට මේ දක්වා බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඒ අනුව වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක… Read More
කඹුරුපිටියේ නිවසක නිදා සිටි මවකට සහ දියණියකට ඇසිඩ් ප්‍රහාරයක්
Posted on Author admin
කඹුරුපිටිය – බෝලගෙවත්ත – රත් කැකුලාව ප්‍රදේශයේ නිවසක නිදා සිටි කාන්තාවකට සහ ඇයගේ දියණියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊයේ රාත්‍රි 10 යි 30 ට පමණ එල්ල වුණු මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් 39 හැවිරිදි කාන්තාව… Read More