වලංගු වීසා බලපතයක් නොමැතිව අලූත්ගම ප්රදේශයේ රැදී සිටි රුසියානු ජාතිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරකට අනුව අලූත්ගම ඩිපෝව අසළ දී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 45 හැරිවිදි වියේ පසුවනවා.
Related Articles
ආසියානු ක්රීඩා උලෙලේදී චීන ක්රීඩිකාවගෙන් ලෝක වාර්තාවක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ – ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් අද තරඟ ඉසව් කිහිපයකට සහභාගි වනවා. ශ්රී ලංකා පිරිමි හොකී කණ්ඩායම, කොරියානු කණ්ඩායම සමඟ තරඟ… Read More
මහනුවර ප්රදේශ කිහිපයක පැය 10ක ජල කප්පාදුවක්
Posted on Author admin
මහනුවර – කුණ්ඩසාල, අරත්තන ජල පවිත්රාගාරයේ ප්රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් ප්රදේශ කිහිපයකට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ අනුව හෙට (19) උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම… Read More
රුපියලේ අගය පහතට
Posted on Author admin
බැංකු සහ ආනයනකරුවන් වෙතින් ඩොලරය සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය පහත වැටීමක් දැන් දක්නට ලැබෙනවා. රුපියලේ අගය බ්රහස්පතින්දා වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 154යි ශත… Read More