Gossips

අද්මිරාල් කරන්නාගොඩ දෙවන දිනටත් සී.අයි.ඩී.යට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ 2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පසුගිය 11 වනදා ද එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඔහුගෙන් පැය 8 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා.