මෙවර මානව හිමිකම් සැසිවාරයේදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාවට ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වීමෙන් වැළකිය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
කුලියාපිටියේදී කෝටි 12ක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුට ලැබුණු අධිකරණය නියෝගය
Posted on Author admin
රුපියල් කෝටි 12ක් වටිනා හෙරොයින් කිලෝ 10ක් සමඟ ඊයේ (27) කුලියාපිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 05 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අවසර ලබාදී තිබෙනවා…. Read More
ජනපති ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික හමුව අවසන්
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ ආරම්භ වූ සර්ව පාක්ෂික රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,… Read More
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවතට
Posted on Author admin
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා. පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොහුට තොරතුරු තාක්ෂණ කොට්ඨාශයට නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට… Read More