2019 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 6 වැනි දිනය අදයි.
ඡන්ද විමසීමට පෙර අය වැය දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී 6 වැනි දිනටත් පැවැත්වුණා.
Related Articles
තේ නිෂ්පාදනය ප්‍රකෘති මට්ටමට
Posted on Author admin
මෙරට තේ නිෂ්පාදනය මේ වසර තුළ කිලෝග්‍රෑම් මිලියන 300ක් ලෙස ප්‍රකෘතිමත් වනු ඇතැයි තැරැව්කාර සමාගම් පවසනවා. ඔක්තෝම්බර් මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 29.6ක් වූ අතර, එය පෙර වසරට වඩා සියයට 14ක… Read More
සාධාරණය වෙනුවෙන් අත්සන් තැබුණු යෝජනාව
Posted on Author admin
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මැදිහත්වීම ඇතිව සයිටම් සිසුන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමේ පෙරමුණක් ඊයේ (19) පිහිටුවා ගත්තා. මෙම පෙරමුණ සඳහා මෙතෙක් එම සංගමයට විරුද්ධ මතයක සිට කටයුතු කළ සයිටම් ශිෂ්‍යයින්ගේ… Read More
කොළඹ සහ ගම්පහ ගිනි ගැනීමේ සිද්ධීන් 4 ක්
Posted on Author admin
ගම්පහ – නැදුන්ගමුව – රතුපස්වල ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක් අසල පිහිටි ඉඩමක අද පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා. එය මේ වනවිට අදාළ රබර් කර්මාන්තශාලාව පිහිටි පරිශ්‍රයට පැතිරෙමින් පවතින… Read More