Gossips

හෙට ගුරු විදුහල්පති වර්ජනයක්

ගුරු හා විදුහල්පතිවරුන් හෙට දිනයේ දී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට තිරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් හෙට දිනයේදී කොළඹ දී උද්ඝෝෂණයක් සහ රැළියක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.