ආණ්ඩුව අයවැය පරාජය වුවත් මහමැතිවරණයක් නොපවත්වා ආණ්ඩුවක් භාරගැනීමට විපක්ෂය සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ද ඊට එක්ව සිටියා.
Related Articles
වැසි ඉල්ලා ජය ශ්‍රී මහා බෝධියට පැන් පූජා කිරීම අද
Posted on Author admin
ජලාශ ආශ්රිත ප්‍රදේශවලට වැසි ලැබෙන ලෙසට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැන් පූජා කිරීමේ මහෝත්සවය අද සිදුකිරීමට නියමිතයි. ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මෙම උත්සවය සංවිධාන කරන අතර, පස්වරු 3 ට… Read More
කථිකාචාර්යවරයෙකු පැදවූ ජීප් රථයක ගැටී කාන්තාවක් මරුට
Posted on Author admin
මහරගම – ඇරැව්වල ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක් ත්‍රි රෝද රථයක,යතුරු පැදියක සහ මාර්ගයේ ගමන් කළ කාන්තාවක ගැටී සිදුවූ අනතුරකින් මාර්ගයේ ගමන් කළ කාන්තාවක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස්… Read More
ඒකාබද්ධය මුදල් ගත්තේ නැහැ – මහින්ද
Posted on Author admin
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් බවට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ලවී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More