වී අලෙවි මණ්ඩලය මේ වනවිට ගොවීන්ගෙන් වී මෙටි්රක් ටොන් දස දහසක් පමණ මිලට ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඉන් වැඩිම ප්‍රමාණයක් උතුර පළාතෙන් මිලට ගෙන ඇති අතර, වී මිලදී ගැනීම සඳහා දිවයින පුරා ගබඩා 210 ක් විවෘත කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
Related Articles
සියල්ලටම සූදානම් – හිටපු කථානායක
Posted on Author admin
තමා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතරින් සුදුසුම පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා…. Read More
බුද්ධි අංශ සාමාජික කෝප්රල් වසන්ත උළුගෙදරගේ බිරිඳගෙන් චෝදනාවක්
Posted on Author admin
2009 වසරේදී, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැමිණි බස් රථයක ගමන් කිරීම හේතු ලෙස දක්වමින් එක්නැළිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් තම සැමියාට එරෙහිව ඝාතන චෝදනා එල්ල කර ඇති බවට බුද්ධි අංශ සාමාජික… Read More
ගුරුවරු දෙදෙනෙකු අතර ගැටුමකින් එක් අයෙකු රෝහලේ
Posted on Author admin
මාතලේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලක ගුරුවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් අනතුරුව කැපුම් තුවාල ලැබූ එක් ගුරුවරයෙකු විල්ගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඊයේ (18) දහවල් මේ… Read More