ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රටට අහිතකර නව පනතක් ගෙන ඒමට රජය සූදානම්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
ETI විරෝධතාකරුවන්ගෙන් රතු එළියක්
Posted on Author admin
ජනවාරි දෙවනදාට පෙර ඊ.ටී.අයි. අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට නොගතහොත් දිවයින පුරා විරෝධතා පවත්වන බව ඊ.ටී.අයි තැම්පත්කරුවන් සුරැකීමේ ස්වාධින සංගමය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි… Read More
මැතිවරණයෙන් පසු කියන කතා
Posted on Author admin
පැවති පළාත්පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය පිළිබඳව මෙන්ම එමඟින් යහපාලන ආණ්ඩුවට ඇතිවී ඇති බලපෑම පිළිබඳව අද (13) පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළවුණා. ජාතික නිදහස්… Read More
මිහින්තලය – කටුපොත මහවැව ප්‍රතිසංස්කරණය ඇරඹේ
Posted on Author admin
අවදානමකට ලක්ව ඇති මිහින්තලේ – කටුපොත මහ වැව යලි සකස් කිරිමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. 2012 වසරේදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකිරිම නිසා වැවේ සොරොව්වට නුදුරින් පිහිටි අඩි සියයකට… Read More