Gossips

දයාසිරිගේ මතය

තමන් සැමවිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්විය යුතුය යන මතයේ සිටින බව නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.