Gossips

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

6 ශ්‍රේණියේ සිසුවෙකුට ඇතුලත් කිරීමට රුපියල් 8000ක අල්ලසක් ගත් මාතර ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.