මහනුවර – ඩී.එස්. සේනානායක විද්‍යාල භූමියට අයත් කොටසක් කලාප කාර්යාලයට පවරා ගැනීමට කටයුතු කරන බවට චෝදනා කරමින් එම පාසලේ ආදි ශිෂ්‍යයින් සහ දෙමව්පියන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිතර වනවා.
විරෝධතාව හේතුවෙන් මහනුවර නගරයේ රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
ඇමරිකා – උතුරු කොරියා සබඳතා යළි පළුදු වෙයි
Posted on Author admin
ඇමරිකාව සහ උතුරු කොරියාව අතර සබඳතා යළි පළුදු වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාද මේ වනවිට අවලංගු කර ඇති බවයි. උතුරු කොරියානු රජයේ නියෝජිතයින් පිරිසක්… Read More
උදයංග පැමිණීමට මසක් පමණ ගතවන බව හිටපු ජනපති කියයි
Posted on Author admin
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යළි ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන බවට තමන් ප්‍රකාශ කළේ ආණ්ඩුවට සහය දැක්වීමේ අරමුණින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කතරගම – කිරිවෙහෙර පුදබිමට… Read More
උතුරු කොරියානු නායකයාගේ වියට්නාම සංචාරය නිමයි
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් වියට්නාම සංචාරය නිමවා අද නැවතත් සිය රට බලා නික්මෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති දෙදින සමුළුව එකඟතාවකින් තොරව නිමාවට පත්වුවද උතුරු කොරියානු… Read More