Gossips

කොළඹ කොටුවේ මොණරෙක්

වියළි කලාපයේ බහුල ලෙස දක්නට ලැබෙන පක්ෂියෙකු වන මොණරෙකු අද කොළඹ – කොටුව ආශ්‍රිතව දක්නට ලැබීම, ඒ අවට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා.
අද පෙරවරුවේදී මෙම මොනරා චැතැම් වීදිය ආදී ප්‍රදේශවල සිටිනු දක්නට ලැබීම විශේෂත්වයක්.