ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
විශ්වාසභංගයට පක්ෂ වන යූ.එන්.පී. මන්ත්‍රීවරුන්ට රතු එළියක්
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදි ඊට පක්ෂව ජන්දය ලබා දෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත්.පී පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා… Read More
රාජාංගණ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
Posted on Author admin
වර්ෂාවත් සමඟ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 2 ක් අද දහවල් විවෘත කර තිබෙනවා. අඟල් 6 බැගින් වාන් දොරටු විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 300 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය… Read More
කෘෂි ක්ෂේත්රයේ වර්ධනයට නව ගිවිසුමක්
Posted on Author admin
කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නව ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලය සහ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති… Read More