දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන් වන එක්දින තරඟයේ පන්දු රැකීමේ නිරතව සිටියදී කායික ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාට තරගාවලියේ ඉදිරි තරඟ අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා.
ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු දකුණු අප්‍රිකාව වෙත යැවීමට කටයුතු නොකරන බවයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.
rn
Related Articles
රත්ගම ව්‍යාපාරිකයන් පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය හමුවෙයි
Posted on Author admin
රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීමට පැමිණි බව කියන මෝටර් රථය මාතරදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. Read More
අතුරුදන්වූ විදෙස් තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම්
Posted on Author admin
මහවැලි ගඟේ කටුගස්තොට – ගෝහාගොඩ ප්‍රදේශයේදී සිදුවූ බෝට්ටු අනතුරෙන් අතුරුදන්වූ විදෙස් ජාතික තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ 24 හැවිරිදි තරුණියක්. සෞදි… Read More
පා.මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩිකිරීම ගැන අවසන් තීරණයක් නැහැ – නියෝජ්‍ය කථානායක
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනතුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළා. හිරු ප්රවෘත්ති අංශය කළ… Read More