නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කෙරුණු ටී.එම්.ජයසිරි විජයනාත් මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.
අද(11) උදෑසන බන්ධනගාර මුලස්ථානයේදි මෙම වැඩ භාරගැනීම සිදුව තිබෙනවා.
ඔහු ඉතිහාසයේ ගත වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පත් කෙරුණු 13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙසයි.
Related Articles
දින 12 කදී අධිවේගයේ ආදායම මිලියන 320 ක්
Posted on Author admin
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අවුරුදු කාලසීමාව තුළදී අධිවේගී මාර්ගවල ආදායම සියයට 8 ක වර්ධනයක් පෙන්නුම් කරන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්යක්ෂ එස්. ඕපනායක පවසනවා. පසුගිය… Read More
දංකොටුව – නාත්තණ්ඩිය මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
දංකොටුව – නාත්තණ්ඩිය මාර්ගයේ කිලෝමීටර් 13 කණුව ආසන්නයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ පුද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති… Read More
අත්අඩංගුවට ගත් නේපාල ජාතිකයාගේ උදරයේ ලක්ෂ 90ක හෙරොයින්
Posted on Author admin
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ නේපාල ජාතිකයා විසින් ගිල දැමූ හෙරොයින් ගුලි 90ක් මේ වනවිට ඉවතට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More