සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පෙරහුරු පරීක්ෂණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන මෙම විභාගය ලබන 18 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 655 කදී පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා අයදුම්කරුවන් 186,097ක් සුදුසුකම් ලබා තිබෙනවා.
Related Articles
අලුත් ජන වරමකට සූදානම් බව එස්.බී. කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන විපක්ෂ දේශපාලන පක්ෂ සහ ප්රගතිශීලී බලවේග සමඟ එක්වී පුළුල් සන්ධානයකින් නව ජන වරමක් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළා. මහනුවර… Read More
පැළ සිටුවීමේ විශේෂ නැකත් චාරිත්‍රය 11.17 ට
Posted on Author admin
සිංහල – දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට මෙවර පැළ සිටුවීමේ නැකත් චාරිත්‍රය ද එක් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් අනුව එය අද පූර්වභාග 11.17 ට තුන්… Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ අරමුණ
Posted on Author admin
එක්දින තරගාවලියේදී පහට බින්දුවක් ලෙස පූර්ණ පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිළ අද කේප්ටවුන් – නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය ආරම්භ කරන්නේ ලෝක කුසලාන තරගාවලියට පෙර… Read More