සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පෙරහුරු පරීක්ෂණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන මෙම විභාගය ලබන 18 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 655 කදී පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා අයදුම්කරුවන් 186,097ක් සුදුසුකම් ලබා තිබෙනවා.
Related Articles
තුන්වන පාසල් වාරය අද ඇරඹෙයි
Posted on Author admin
2018 වර්ෂය සඳහා වන තුන්වන පාසල් වාරය අද (03) ආරම්භ වෙනවා. මෙවර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මේ මස 05 වනදා දක්වා සිදුකෙරෙන අතර පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු කරන පාසල් තුන්වන පාසල් වාරය… Read More
විහාරමහා දේවී උද්‍යානයේ කොටසකට මුදල් අය කෙරෙන යෝජනාවක්
Posted on Author admin
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ මෝදර කාක දුපත උද්‍යානයේ ඉදිකිරීමට නියමිත ළමා උද්‍යානවල ක්‍රීඩා කිරීමට පැමිණෙන දරුවන්ගෙන් පැයකට රුපියල් 400 ක් බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කර ගැනීම සඳහා වන… Read More
සයිටම් ගැටලුව විසදීමට උපරිම අන්දමින් ක්‍රියා කළ බව ජනපති කියයි
Posted on Author admin
වැඩිම සාකච්ඡාවට ගණනක් පවත්වමින් තමා සයිටම් ගැටලූව විසදීමට උපරිම අන්දමින් කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමාපියන් දැනුම්වත් කිරිම සදහා අද පෙරවරුවේ… Read More