ඉන්ධන මිල සූත්‍රයට අනුව අද පස්වරුවේ මාසික සංශෝධනය සිදුකිරිමට නියමිතයි.
ඉන්ධන මිල කමිටුව පස්වරුවේ රැස්වන අතර, ඊයේ නිවාඩු දිනයක් වූ නිසා මෙසේ මිල සංශෝධනය අද සිදුකරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
ATM මුදල් වංචා ජාවාරමේ සැකකරුවන් හෙළිකර ගැනීමට පොලිසිය මහජන සහය පතනයි
Posted on Author admin
මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරම පිළිබඳ මින් පෙර අප අණාවරණය කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ සම්බන්ධයෙන් මහජන සහය පතන බවයි…. Read More
සැඩ පහරට හසුව මියගිය පොලිස් කොස්තාපල්වරයාට උසස් වීමක්
Posted on Author admin
හලාවත – මාදම්පේ – ගල්මුරුව – දකුණ – ගල්වල ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගොස් සැඩපහරකට හසුව ජීවිතක්ෂයට පත්වූ පොලිසියේ කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර දක්වා උසස්කර තිබෙනවා…. Read More
සිමා නිර්ණය ගැන සමාලෝචනයට කතානායකගෙන් පංචපුද්ගල කමිටුවක්
Posted on Author admin
සිමා නිර්ණය වාර්තාව සමාලෝචනය කිරීම සදහා කතානායකවරයා විසින් අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. Read More