යාපනය දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අස්වැන්න 2018 වර්ෂයට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලයේදී මෙටි්රක් ටොන් 3282 කින් අඩුවී ඇති බව යාපනය ධීවර සංගම් පෙන්වා දෙනවා.
දීර්ඝ කාලයක් පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ කුණාටු හේතුවෙන් ධීවර කර්මාන්තයේ යෙදීමට බාධා එල්ලවීම මීට හේතුව බවයි ඔවුන් කියා සිටියේ.
Related Articles
ඉන්දියාවට සුපිරි ජයක්
Posted on Author admin
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය කඩුලු 8කින් ජය ගැනීමට ඉන්දීයාව ඊයේ සමත් වුණා. ඉන්දියාවේ ගුහාති හි දිවා රාත්‍රී තරඟයක් ලෙස… Read More
හිටපු ජනපති ඉන්දියාවේ හිටපු අගමැති හමු වෙයි (ඡායාරූප)
Posted on Author admin
ඉන්දියාවේ නිල සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ කොන්ග්රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි හමුවී තිබෙනවා. අද උදෑසන මෙම හමුව සිදුවී ඇත්තේ ඉන්දියාවේ… Read More
කශෝගි ගැන සල්මාන් කුමරු අනතුරු ඇගවූ බව හෙළිවේ
Posted on Author admin
තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළට ගොස් අතුරුදන්ව සිටියදී මාධ්‍යවේදී ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙකු බව සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු ඇමරිකානුවන්ට පවසා ඇති බව දැන්… Read More